Offline Free Map with Navigation - ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම.
Offline Free Map with Navigation - ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම. Free Map with Navigation - MAPS.ME Sinhala Review ඩේටා නැතුව ඉන්න තැන පෙන්වන සිතියම. https://s1art2.blogspot.com/ අපි ගොඩක් දෙනා Mapකිව්වොත් දන්නේ ගූගල් මැප් එක විතරයි. ඉතින් අප හදුන්වාදෙන ඇප් එක ගූගල් මැප් එකට වඩා වාසිදායකයි. හේතුව මේකට ඩේටා වැයවීමක් සිදුවන්නේ නෑ. Map එකක් අපිට ගොඩක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. ගමනක් යනවිට අතරමං වෙන්නේ නැතුව හරියටම ඉන්න තැන පෙන්වනවානම් ඒක තමයි වෙන්න ඕනේ. ඇප් එකේ නම MAPS.ME මේ ඇප් එකට ඩේටා ඔනේ නැති නිසා බැට්‍රි බහින එකත් අඩුයි. දැනට මේ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම උපාංග සඳහා බාගන්න පුළුවන්. ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ලංකාවේ Map එකේ ඩේටාබේස් එක ඩවුන්ලෝඩ් වෙනවා ඊගාවට ඇප් එක බාගත්තට පස්සේ App එක open කරලා ඩේට් off කරන්නේ නැතුව ලංකාව Zoom කරන්න එතකොට පහත ආකාරයට ...